වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩතහනම් කර තිබේ.
ඒ, ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පති විසින් අගවිනිසුරු වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් මත බව සඳහන් වේ.
ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.
204










