භූමිතෙල් ගැසූ ගැරඬින් සේ කුලප්පු වීම

භූමිතෙල් ගැසූ ගැරඬින් සේ කුලප්පු වීම

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පීඩාකාරී අධ්‍යාපනය වෙනස් කළ යුතු බව ප්‍රකාශ වූ සැනින් ඇතැම් පිරිස් භූමි තෙල් වැදුණු ගැරඬින් සේ කුළප්පු වී ඇති බව පැහැදිලි වන්නේ යැයි මනෝ විද්‍යාඥයින් සහ අධ්‍යාපන වෘත්තිකයන් පෙන්වා දී තිබේ.

ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩ සටහනට එක් වූ එම ප්‍රවීණයන් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn