නාමල් රාජපක්ෂ මේ වනවිට කරුණු විකෘති කරමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින අතර, මහ නායක හිමිවරුන් නොමඟ යැවීමට ගොතන ලද බොරු බේගල් ඔහුට ම පාරාවළල්ලක් වූ අයුරු හෙළි වී තිබේ.
ඊයේ (02) නාමල් රාජපක්ෂ මේ ආකාරයෙන් දරන ලද උත්සාහයක් පිළිබඳ වීඩියෝවක් මේ වනවිට රූපවාහිනි නාලිකාවලින් පවා දැක ගත හැකි විය. අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් තම නිර්දෝශීභාවය ඔප්පු කර ගත නොහැකිව සිටින නාමල් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ සියළු කණ්ඩායම් විවිධ මාධ්‍ය ප්‍රචාරවලට පමණක් සීමා වී ජනතාව නොමඟ යැවීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදී සිටිති.
පහත වීඩියෝවෙන් ඒ බව ඉතා හොඳින් තහවුරු වේ.
11,889










