පිල්ලෙයාන්ගේ නීතිඥයා ලෙස පෙනී සිටි හිටපු ඇමති උදය ප්‍රභාති ගම්මන්පිල මේ වනවිට රටින් පලාගොස් ඇති බව තහවුරු වී තිබේ.
ඔහු විදේශ රටක සිට නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිිපත් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත.
හිටපු ඇමති උදය ප්‍රභාති ගම්මන්පිල රටින් පිටව ගොස් ඇත්තේ, ඔහු ජාතීන් අතර වෛරය සහ ද්වේශය ඇති කෙරෙන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතඥ අචලා සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කිරීමත් සමග බව වැඩිදුරටත් වාර්තා වේ.
3,592










