ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ආචාර්ය මුදිත දර්ශන

ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ආචාර්ය මුදිත දර්ශන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත පිළිගන්වා ඇත.

Facebook
Twitter
LinkedIn