දැඩි අනතුරු ඇඟවීමක්

දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අඩපණ කරන රජයේ නිලධාරීන්ට මෙන් ම, මහජනතාව පීඩාවට පත් කරන සැලසුම් සහගත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරු හදිසියේ ම වැඩ වර්ජනය කිරීම පාදක කර ගනිමින් අදහස් පළ කරමින් ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබීය. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn