කලාව සහ සාහිත්‍යය පිළිබඳව විමර්ශනාත්මකව ගවේශනය කළ යුතු බව අවධාරණය කෙරෙන අපූරු ප්‍රකාශයක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් සිදු කර තිබේ.
ධනවාදී සමාජයක් තුළ අයිතිය බෙදා ගැනීමට පොර බදන අතර, මානව ශිෂ්ටාචාරයේ ජයග්‍රහණ පේටන්ට් අයිතියකින් කිසිවෙකුටත් ලියා ගත නොහැකි බව ගීත රස වින්දන වැඩ සටහනක දී අපූර්වත්වයෙන් යුතුව ඔහු විග්‍රහ කර දෙනු ලැබීය.
එම ප්‍රකාශය දැක්වෙන කෙටි වීඩියෝව පහත දැක්වේ.
846










