සජිත් ද, මද්දුමබණ්ඩාර ද?

සජිත් ද, මද්දුමබණ්ඩාර ද?

පළාත් පාලන මැතිවරණයෙන් පසුව, සමගි ජන බලවේගයේ නායකයා සහ ලේකම් අතර ඇති වී තිබෙන මත ගැටුම් අවසන් වන්නේ කවරෙකුට ජය අත්වීමෙන් දැයි ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එකිනෙකට පරස්පර විරෝධීව කරුණු දක්වා ඇති ආකාරය පහත දැක්වෙන ෆේස්බුක් වීඩියෝවේ පෙළ ගස්වා ඇත. එම වීඩියෝවේ අයිතිය මුල් අයිතිකරුවන් සතුය.

Facebook
Twitter
LinkedIn