අමරදේව රූකාන්ත විප්ලවයකට කැඳවීම

අමරදේව රූකාන්ත විප්ලවයකට කැඳවීම

විශ්ව විද්‍යාල සිසුන්ගේ සංස්කෘතික කටයුතු සීමාකර තිබූ බැමි බිඳ දමා වඩාත් පුළුල් අවකාශයකට ගෙන යමින් විශාරද පන්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව සහ ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී එකම වේදිකාවකට ගෙන එනු ලැබීය.

ඒ සඳහා මූලික කාර්යභාරයක් ඉටු කළ එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුදත් බලගල්ල දැන් ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගෙන සිටී.

එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික හරය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලෙසින් නම්කර තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

Facebook
Twitter
LinkedIn