රාමසාන් මාසය අද සිට ඇරඹේ

රාමසාන් මාසය අද සිට ඇරඹේ

සිය රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

ඊයේ (01) දිනයේ නව සඳ දර්ශනය වූ බවද මහ පල්ලිය සියලු ස්ලාම් භක්තිකයන්ට නිවේදනය කරසිටී.

නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටී.

Facebook
Twitter
LinkedIn