ක්‍රිකට් පිට්ටනි තුනක් ගිලලා

ක්‍රිකට් පිට්ටනි තුනක් ගිලලා

සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ මුල් ඇස්තමේන්තුව රුපියල් කෝටි 120ක් වී තිබූ අතර ඒ වෙනුවට රුපියල් කෝටි 540ක් වැය කර ඇති ආකාරයත් එම ඉදිකිරීම්වලින් පසුව සිදු කරන ලද තක්සේරුවකදී හෙළිවී ඇත්තේ එම ක්‍රීඩා සංකීර්ණයේ සමස්ත වටිනාකම රුපියල් කෝටි 91ක් බව හෙළිවී තිබේ.

කෝප් කමිටු වාර්තාවක් ඇසුරින් මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු පහත වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn