ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක් බවට නගා සිටුවීමේ ක්‍රියාමාර්ග දියත් කිරීමට නියමිත ය. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද සැලසුම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn