මහා මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් 246ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ නිවේදනයකින් හෙළිවී ඇත.
ඇතැම් දිස්ත්‍රික්ක සඳහා තරග කිරීමට කණ්ඩායම් 15ක් පමණ මෙලෙස ඇප තැන්පත් කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. මෙලෙස ස්වාධීන කණ්ඩායම් ලෙස ඉදිරිපත් වීමට සැලසුම්කර ඇති බොහෝ දෙනෙකු පිළිබඳව ජනතාවගේ දැඩි අවධානය යොමු වී තිබේ.
එයට හේතු වී ඇත්තේ පසුගිය කාලයේ කළු සල්ලි ජාවාරම් සිදුකළ බොහෝ දෙනෙකු මෙම මැතිවරණයේදී එම මුදල් නීත්‍යානුකූල කර ගැනීමේ උත්සාහයක් පවතින බවට සැකයක් මතුවී තිබීමය.
313










