දමිතාට හරි – හේෂාට සොරි

දමිතාට හරි – හේෂාට සොරි

සමගි ජන බල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයන් පත් කිරීමේ අර්බුදය විසඳා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයට යොමු කර ඇති අතර මේ දක්වා එම දිස්ත්‍රික්කයේ මූලිකයා ලෙස ක්‍රියා කළ හේෂා විතානගේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

දමිතා අබේරත්නට එම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදිම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “මාව දාලා තියෙන්නේ රත්නපුරෙන්“ යනුවෙනි.

එම පක්ෂය තුළ හට ගෙන තිබෙන නාම යෝජනා ගැටීම් විසඳීම සඳහා මේ වනවිට කමිටුවක් පවා පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්