පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩ බලන කොමසාරිස් පත් කරයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩ බලන කොමසාරිස් පත් කරයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනි එම් එස්.පී සූරියප්පෙරුම පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්