සුරැකුම්පත් හා විනිමය කොමිසමටත් නව සභාපතිවරයෙක්

සුරැකුම්පත් හා විනිමය කොමිසමටත් නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබේ.

ඔහු අද (08) වැඩ භාරගැනීමට නියමිතව ඇති අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්