“වංගෙඩියා තමයි මේක කළේ”

“වංගෙඩියා තමයි මේක කළේ”

රනිල් පිලට එක්වූ පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වමින් සිටින අතර බදුල්ල දිස්ත්‍රික්කයේ චාමර සම්පත් දසනායක මේ වනවිට නිතරම මත්පැන් පානය කරමින් වෙරි මතින් එකිනෙකාට චෝදනා කරමින් සිටින බව වාර්තා වේ.

එම චෝදනාවල මූලික ඉලක්කය කර ගෙන තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ලෙස පොහොට්ටු පක්ෂයේ සිටි නිමල් සිරිපාල ද සිල්වා ය. ඔහුට “වංගෙඩියා” යන අන්වර්ථ නාමය යොදා ගනිමින් නිතරම බැන වදින බවත්, තම ජීවිතය විනාශ කළේ නිමල් සිරිපාල ද සිල්වා බවටත් චෝදනා කරමින් සිටී.

චාමර සම්පත් දසනායක තමන්ට අයත් හෝටල්වලදී නිරන්තරයෙන් ම එලෙසින් බැන වැදීම් සිදු කරමින් සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්