ජනතාවගේ සම්පත් විකිණීමට එරෙහිව සටන් වදිමු මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනේ ආරම්භක අදියර අද (04) පෙ.ව. 10ට පමණ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය.
4










