ලොතරයි මිල වැඩි කරන්නේ ජනතාව ජයග්‍රහණය කරවන්න – රවී

ලොතරයි මිල වැඩි කරන්නේ ජනතාව ජයග්‍රහණය කරවන්න – රවී

ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.  ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල තරුණ පිරිසක් සූදානමින් සිටින බවද හෙතෙම පවසා සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්