අනුර කුමාර දිසානායක දිනවිය යුත්තේ ඇයි? ජනෝදානය රටටම කියයි…

අනුර කුමාර දිසානායක දිනවිය යුත්තේ ඇයි? ජනෝදානය රටටම කියයි…

ලබන 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකව දිනවිය යුත්තේ කුමක් නිසාදැයි පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවවක් ඊයේ (13) කොළඹ බොරැල්ලේ කෝටා පාරේ, ආචාර්ය එන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේදී ජනෝදානය සංවිධානය විසින් පැවැත්විනි.

එම මාධ්‍ය හමුව සඳහා ජනෝදානය සංවිධානයේ සම්බන්ධීකාරක, අරුණ ශාන්ත නෝනිස්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, මුතුරාජවෙළ සුරැකීමේ අගරදගුරු කමිටුවේ සභාපති දිනූෂ නානායක්කාර, කතිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු, පරිසර දහම් පාසලේ සාමාජික කථිකාචාර්ය සඳුනි මහේෂිකා සමරසිංහ ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්