ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය
සම්බන්ධයෙන් වැරැදි අර්ථකථන දීමට උත්සාහ කළ සජිත් පිලේ ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි අපහසුතාවකට පත් වූ අයුරු හෙළි වී ඇත.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම් කොටසක් පිළිබඳව මෙසේ වැරැදි අර්ථකථන දීමට උත්සාහ කර එය අසාර්ථක වීමත් සමඟ රැස්ව සිටි අයගේ සිනහවට ලක් වූ අයුරු එම වීඩියෝ පටයෙන් දැක්වේ.
4,960










