පාරින්දගේ පත්විම ස්තිරයි… ව්‍යවස්ථා සභාව අනුමත කරයි…

පාරින්දගේ පත්විම ස්තිරයි… ව්‍යවස්ථා සභාව අනුමත කරයි…

වැඩබලන නීතිපති ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

නීතිපති ලෙස මීට පෙර කටයුතු කළ සංජය රාජරත්නම් පසුගිය 26 වනසා එම ධුයෙන් විශ්‍රාමගන්නා ලදී.

ඔහුගේ නීතිපති ධුරය තවත් මාස 06කට දීර්ග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවස්ථා දෙකකදීම උත්සාහ ගනු ලැබූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්දයෙන් එම අවස්ථා දෙකේදීම එය ප්‍රතික්ෂේප කරන ලදී.

Facebook
Twitter
LinkedIn