තවත් ටින් ටින් වැඩක්

තවත් ටින් ටින් වැඩක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණ නීතිය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු ආකාරය පැහැදිලිව දක්වා තිබුණ ද පාර්ලිමේන්තුවේ දී කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) මෙම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියම කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳව තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn