ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්ව තත්පර 15.19කින් අවසන් කරමින් එම ඉසව්වේ පළමුවැනියා වෙමින් සුපිරි ජයක් හිමිකරගෙන තිබේ.
එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය බව සඳහන් වේ.
මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයකි.
751










