අවසන් වරට පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් රාජපක්ෂ පාලනයට ලැබී තිබූ 2/3ක සුපිරි බලය හමුවේ පවා පාර්ලිමේන්තුවේදී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු ගසා කෑම ඇතුළු මහජන ධනය කොල්ලකෑම් රැසක් පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළිකර තිබේ.
මැතිවරණයේ 2/3 එම බලය ලබා ගැනීම පිළිබඳ උණුසුම ආණ්ඩුව උපුරිමයෙන් ප්‍රයෝජනයට ගත් 2020 සැප්තැම්බර් 08 වෙනි දින හෙළිකරන ලද සුවිශේෂී මූල්‍ය අපරාධ පිළිබඳව සටහන් වී තිබෙන හැන්සාඩ් වාර්තාව පහතින් පළ කෙරේ.
906










