මේ දිනවල ලන්ඩලයේ සංචාරයක නරතව සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඵලදායී පාර්ලිමේන්තු පිළිබඳ වෙස්ට්මිනිස්ටර් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී තිබේ.
එම සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති, මැතිවරණවලදී සමාජභාවයන්ට අදාළ අභියෝග ජයගැනීම වෙනුවෙන් වූ උපායමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.
එහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය “දේශපාලන සහභාගීත්වය සඳහා සමාන අයිතීන් පිළිබඳ සාකච්ඡා මණ්ඩපයට” සහභාගී වී තිබේ.


4,069










