අස්වැන්න නෙළන සෑම දිස්ත්‍රික්කයකම අද (15) සිට වී මිළදී ගන්නා බවත් ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලය පවසයි.
අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කරන්නේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105කටත් සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කටත්, කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 130කටත් මිල දී ගන්නා බවය.
107










