ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සම්බන්ධයෙන්, සජිත් පිලේ හිටපු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිදු කරන ආකාරයේ ප්‍රකාශයක් තමන් සිදු නොකළ බව උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක අවධාරණය කරයි.
මේ බව අවධාරණය කරමින් ෆේස්බුක් සටහන්ද තබා ඇත. එය සම්පූර්නයෙන්ම පහතින් පල වේ.
1,832










