ලෝක රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්තම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ සමත් වී තිබේ.
ඔහු මෙම සම්මානය දිනා ගෙන ඇත්තේ, ඩිස්කවර් මීඩියා වර්ක්ස් සමාගම වෙනුවෙන් ඔහු නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙනි.
ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන හිමිව ඇත්තේ ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී Outstanding Achievement for Lifestyle අංශයෙනි.
2,452










