ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වූ ලලිත් කොතලාවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 84 වැනි වියේ පසු වූ ඔහු ද ෆිනෑනන්ස් සමාගම ආරම්භ කරමින් පෞද්ගලික මූල්‍ය ක්ෂේත්‍රයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ අතර පසුව සෙලින්කො රක්ෂණ සමාගම ආරම්භ කරන ලදී.

Facebook
Twitter
LinkedIn