මාතර අපදා තත්වය ඉහළට – සියලු පාසල් වසා දමයි

මාතර අපදා තත්වය ඉහළට – සියලු පාසල් වසා දමයි

අධික වර්ෂාවත් සමග පවතින ආපදා තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින තුළ වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා සඳහන් කරයි.

අනිද්දායින් පසු පාසල් විවෘත කිරිම තීරණය වනුයෙන් පවතින අපදා තත්වය පහව යන්නේද තව දුරටත් වර්ධනය වන්නේද යන්න මතය.

Facebook
Twitter
LinkedIn