පිරිමි මීටර් 400×4 ඉසව්වෙනුත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

පිරිමි මීටර් 400×4 ඉසව්වෙනුත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු තරඟාවලියේ මීටර් 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

එහිදී ඔවූහු විනාඩි 03යි තත්පර 02යි දශය 55ක දක්ෂතාවයක් දැක්වූහ.

Facebook
Twitter
LinkedIn