ආසියානු තරඟාවලියේ මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.
එහිදී ඔවූහු විනාඩි 03යි තත්පර 30යි දශම 88ක දක්ෂතාවයක් දැක්වූහ.
මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
130










