A/L විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමූ අතර මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව විසින් එම විභාගව පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට කාලසටහන් සකස් කර ඇත.

Facebook
Twitter
LinkedIn