රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
එය අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයේ පෙරළීමෙනි.
පොලිසිය සඳහන් කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
77










