දරුවන්ට වස පෙවූ මවත් මරුට

දරුවන්ට වස පෙවූ මවත් මරුට

දරුවන් දෙදනාට වස පානය කිරීමට සලස්වා තමන්ද වස පානය කල මවද වතුපිටිවල රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මිය ගිය කාන්තාවගේ පස් හැවිරිදි පිරිමි දරුවා ඊයේ මියගිය අතර අට හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්