යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීමේ ඇමති මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලබා දීම තවත් සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ.
ඒ අද (02) රැස්වූ කැබිනට් මණඩලයේදීය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
0










