නව වසර ආරම්භයේදිම එනම් අද (01) වේලාවෙන් 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බව වාර්තා වේ.
කෙටිදුර මිසයිලයක් වන එම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව වාර්තා විය.
1










