අඛණ්ඩව බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි.
මහතා ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
0










