නව වසරේත් රට අඳුරේ තියන්න අනුමැතිය

නව වසරේත් රට අඳුරේ තියන්න අනුමැතිය

ජනවාරි මස 2 වැනිදා සිට පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති අතර නව වසර හේතුවෙන් අද(31) සහ අනිද්දා (01) යන දෙදින පමණක් විදුලිය කප්පාදු නොකර සිටීමට තීරණය කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn