ට්විටර් පරිශීලකයන් මිලියන 400ක ගේ දත්ත කාන්දුවක්

ට්විටර් පරිශීලකයන් මිලියන 400ක ගේ දත්ත කාන්දුවක්

Twitter යෙදවුමෙහි පරිශීලකයින් මිලියන 400ක ගේ පමණ දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඇතුළත් වන තොරතුරු ප්‍රමාණයක් මෙසේ කාන්දු වී ඇතැයි අනාවරණය කර තිබේ.

මෙම තොරතුරු කාන්දු වූ පුද්ගලයන් අතර ප්‍රසිද්ධ නිවේදකයෙකු වන පියර්ස් මෝගන්, ඹ්ස්ට්‍රේලියානු හිටපු අගමැති ස්කොට් මොරිසන්, නිරූපිකාවක් වන Cara Delevingne වැනි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහ දේශපාලනඥයන්ගේ දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඇතුළත් වන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn