25 හැවිරිදි ඉන්දීය ටෙස්ට් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ඔහුගේ උපන් ගම ආසන්නයේදී ඔහු ගමන් කල රථය අනතුරට ලක්ව පසුව ගිනිගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනි.
මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බවයි.
6










