පළාත් පාලන ආයතන ජනවාර 05ත් 10ත් අතර විසුරුවනවා – මහින්දානන්ද

පළාත් පාලන ආයතන ජනවාර 05ත් 10ත් අතර විසුරුවනවා – මහින්දානන්ද

මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 05 සහ 10 දිනයන් අතර කාලය තුළ විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව පැවසූවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, පළාත් පාලන ආයතන විසුරුවා දින 14ක් ඇතුළත නාම යෝජනා කැදවන බවය.

Facebook
Twitter
LinkedIn