බදුල්ලේදී අලි බුලත් සන්ධානගතවෙයි

බදුල්ලේදී අලි බුලත් සන්ධානගතවෙයි

බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක්ව ඡන්දය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 12කින් ජයග්‍රහණය කර තිබේ.

එම අයවැයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 07 දනො සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 07 දෙනා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණි.

Facebook
Twitter
LinkedIn