අද (18) පාර්ලිමේන්තුවේ පැවති ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාද වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව පනතට පක්ෂව ඡන්ද 77ක්ද විපක්ෂව ඡන්ද 17ක්ද ලැබී තිබිණි.
එම පනතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුත් ඡන්දය ලබා දී තිබිණි.
3










