ලබන වසර (2023) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එහි ඇස්තමේන්තු ගත වියදම් ලෙස රුපියල් බිලියන 7,885ක් සඳහන් කර තිබේ.
ඒ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 4,634ක් සහ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 3,245ක් වශයෙනි.
මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු බලාපොරොත්තුවන්න.
1










