ජපන් තානාපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්

ජපන් තානාපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්

ජපාන තානාපති මිසුකෝශී හිඩෙයාකි සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජපන් තානාපති කාර්යාලයේදී සිදු වී තිබේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය තානාපති කත්සුකී කොතාරෝ, දේශපාලන අංශ ප්‍රධානී තකේෂියෝ ඔසාකි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එක්ව සිටියහ.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වයන් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn