විදුලි බිල සංශෝධනය කළද මේ වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 152ක පමණ අලාභයක් ලබනු ඇතැයි ගණන් බලා තිබෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
කෙසේ වෙතත් විදුලි බිල වැඩි කිරිම හරහා ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 15ක ආදායමක් ලැබෙන බවද ඇමති කංචන විජේසේකර වැඩිදුරටත් පවසයි.
1










