හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී ඇති අතර මෙම පිරිසව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිති.
1










