ඩෙන්මාකයේ කොප්හේගන් නුවර වෙඩිතැබීමක්

ඩෙන්මාකයේ කොප්හේගන් නුවර වෙඩිතැබීමක්

ඩෙන්මාකයේ දකුණු කොප්හේගන් නුවර ඇති විශාලතම වෙළඳ සංකීර්ණයක් වන ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමක් සිදුවී තිබේ. මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්භන්දයෙන් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොප්හේගන් නුවර පොලිස් ප්‍රධානී Soeren Thomassen අදහස් දක්වමින් කියා සිටින්නේ මෙම වෙඩි තැබීම කුමන අරමුණකින් සිදුකරන ලද්දක්ද යන්න අපැහැදිලි බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්